1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් පිළිගෙන ඇති අනෙකුත් ආයතන විසින් පිරිනමන උපාධි
1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් පිළිගෙන ඇති අනෙකුත් ආයතන විසින් පිරිනමන උපාධි
| උපාධිය | පිළිගැනීමට ලක්වූ දිනය | ආයතන | පුද්ගලික / රාජ්‍ය |
|---|---|---|---|
| පරිගණක විද්‍යා හා පරිගණක පද්ධති නිර්මාණ උපාධිය | 15.12.1988 | තාක්ෂණ අධ්‍යයන ආයතනය | සමාගම් පනත යටතේ සංස්ථාපිත පුද්ගලික සීමිත වගකීම් සමාගමකි |
| විද්‍යාෙව්දී උපාධිය (මිනුම්කරණ විද්‍යාව) | 24.07.1990 | මිනුම්කරණ හා සිතියම්කරණ ආයතනය | 1969 අංක 21 දරණ පනතින් ඇති කරන ලදී. |
| තොරතුරු තාක්සණ විද්‍යාවේදී උපාධිය* | 13.10.2000 | Sශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT). | සමාගම් පනත යටතේ සංස්ථාපිත පුද්ගලික ආයතනයකි |
| තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව | 30.03.2004 | ||
| >තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව | |||
| තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව | |||
| තොරතුරු පද්ධති විද්‍යාවේදී | |||
| තොරතුරු පද්ධති විද්‍යාවේදී | |||
| තොරතුරු කළමනාකරණ විද්‍යාවේදී | |||
| ව්‍යාපාර පරිපාලනවේදී (විශේෂ) (ගෞරව) | 23.06.2011 | ||
| විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය | 04.07.2012 | ||
| යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය | |||
| සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය | |||
| ද්‍රව්‍යමයඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය | |||
| රාජ්‍ය කළමනාකරණ හා මූල්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව | 24.04.2003 | ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය | අංක 9 දරන පනතින් ස්ථාපිත කර ඇත. |
| රාජ්‍ය කළමනාකරණ ඩිප්ලෝමාව | |||
| ධීවර හා සාගර විද්‍යා විද්‍යාවේදී උපාධිය (සාමාන්‍ය හා විශේෂ) | 16.12.2003 | ජාතික ධීවර හා නාවුක ඉංජිනේරු ආයතනය | අංක 36 දරන පනතින් ස්ථාපිත කර ඇත. |
| සාගර විද්‍යාව ඉංජිනේරු විද්‍යාෙව්දී (විශේෂ) | |||
| බෝට්ටු ඉදිකිරීම හා නාවික වාස්තු විද්‍යා | |||
| සමාජ සේවා උපාධිය | 01.06.2005 | ජාතික සමාජ සංවර්ධන අධ්‍යාපන ආයතනය | 1992 අංක 41 දරන ජාතික සමාජ සංවර්ධන ආයතන පනත |
| සමාජ සේවා ශාස්ත්‍රපති | 07.07.2008 | ||
| ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය | 2005.10.10 | ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය | 1954 දී ඇක්වයිනාස් ආයතනය ශ්‍රී ලංකා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත ලියාපදිංචි වී ඇත. |
| ආගමික අධ්‍යයන ශාස්ත්‍රවේදී උපාධිය | |||
| තොරතුරු තාක්ෂණවේදී උපාධිය | |||
| මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය | |||
| ව්‍යාපාර කළමනාකරන විද්‍යාවේදී උපාධිය | 20.10.2009 | ජාතික ව්‍යාපාර කළමනාකර අධ්‍යාපන ආයතනය | 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකරණ අධ්‍යාපන ආයතනය පිහිටුවන ලදී. |
| ව්‍යාපාර කළමනාකරන විද්‍යාවේදී උපාධිය | |||
| වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී | Gazette dated 30.08.2011 | දකුණ ආසියානු තාක්ෂණ හා වෛද්‍ය අධ්‍යයන ආයතනය | 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත කරන ලදී. |
| ව්‍යාපාර කළමනාකරන විද්‍යාවේදී උපාධිය(මානව කළමනාකරණ) | 26.11.2014 | හොරෛසන් සරසවිය | 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත කරන ලදී. |
| සටහන : * මෙයට පෙර මෙම උපාධිය තොරතුරු තාක්ෂණ උපාධිය ලෙස හඳුන්වන ලදී. 2000 ඔක්තෝබර් 17 | |||
පශ්චාත් උපාධිය සඳහා ප්‍රවේශ සුදුසුකම් ලෙස හඳුනාගන්නා වාත්තීය සුදුසුකම්
| සුදුසුකම | හඳුනාගැනීමට | ආයතනය | පෞද්ගලික / රජයේ |
|---|---|---|---|
| බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තී වෘත්තීය සාමාජිකත්වය පශ්චාත් උපාධි (තොරතුරු තාක්ෂණ) සඳහා | 18.11.2010 | බ්‍රිතාන්‍ය පරිගණක සංගමය | |
| පරිගණක විද්‍යා පශ්චාත් උපාධියක් සඳහා ඇතුලත්වීමේ සුදුසුකමක් ලෙස බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තිය උපාධි ඩිප්ලෝමාව සලකනු ලැබේ. | |||
| බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය උපාධි ඩිප්ලෝමාව සහ ව්‍යාපාතියක්ද, සුදුසුකම් ලැබීමෙන් පසු වසර 2 කසේවා අත්දැකීම්ද ඇති විට එය පශ්චාත් උපාධියක් හෝ පාඨමාලාවක් සඳහා ඇතුලත්වීමේ සුදුසුකමක් වේ. | |||
| කොටස සම්පූරණ කළ විට එහි ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනය සහකාර සාමාජකකත්වය ලැබේ. | 04.11.2010 | ශ්‍රි ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ අධ්‍යයන ආයතනය | 1979 අංක 01 දරණ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ අධ්‍යයන ආයතනය පිහිටුවන ලදී. |
Related posts:
If you enjoyed this article, subscribe to receive more great content just like it.
Popular Posts
Sorry
-
සේවා ව්‍යවස්ථාවන් වර්ථමාන සේවා ව්‍යවස්ථාව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1840/34 - 2013.12.11 [ 156 KB ] පූර්ව...
-
කාර්යාල ක්‍රම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම 2006 2007 ප්‍රශ්න පත්‍රය කාර්යාල ක්‍රම 2007 2008 ප්‍රශ්න පත්‍රය ගිණුම් ක්...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය සීමිත තරඟ විභාගය 1998 (1999) ප්‍රශ්න පත්‍රය සීමිත තරඟ විභාගය 2002 ප්‍රශ්න පත්‍රය ලිපිකරු සේවා යෝග්‍ය...
-
ගණන් තැබීම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1997 ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1999 (2000) ප්‍රශ...
-
දැක්ම රාජ්‍ය සේවයේ ද්විතීයික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඇති අති විශිෂ්ට පුහුණු ආයතනය බවට පත්වීම මෙහෙවර ද්විතීයික සහ...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ව්‍යවස්තා කාර්ය පටිපාටිය හා කාර්යාල ක්‍රම ආයතන සංග්‍රහය කාර්යාල ක්‍රම 1998 1999 ප්‍රශ්න පත්‍රය ආය...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම හා කාර්යය පටිපාටිය කාර්යාල ක්‍රම හා කාර්යය පටිපාටිය 1994 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය ...
-
අදාල චක්‍රලේඛ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්බන්ධව ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 (i) ඒක...
-
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ තනතුරකට පත් කිරීම - 2013(2015) පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය Recruitment to Public Management A...
-
අතුරුදන් වූ බව හෝ මියගිය බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළ හැකි පරිදි 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධා...
Recent Stories
Connect with Facebook
Sponsors
Search



0 comments for this post
Leave a reply