2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනයට
අතුරුදන් වූ බව හෝ මියගිය බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළ හැකි පරිදි 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
අතුරුදන් වූ හෝ මියගිය බව කියන පුද්ගලයා ගැන කිසිදු තොරතුරක් නොමැති අවස්ථාවක මරණ සහතිකයක් නිකුත් කිරීමට නොහැකි වීම නිසා එකී පුද්ගලයාගේ ඥාතීන්ට කිසිදු හිමිකමක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
මෙම තත්ත්වය හමුවේ අදාළ සාමාජිකයාගේ පවුලේ අය අසරණ වන බැවින් ඔවුන්ට හිමිකමක් ලබාගත හැකි පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට නියමිතය.
Related posts:
If you enjoyed this article, subscribe to receive more great content just like it.
Popular Posts
Sorry
-
සේවා ව්‍යවස්ථාවන් වර්ථමාන සේවා ව්‍යවස්ථාව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1840/34 - 2013.12.11 [ 156 KB ] පූර්ව...
-
කාර්යාල ක්‍රම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම 2006 2007 ප්‍රශ්න පත්‍රය කාර්යාල ක්‍රම 2007 2008 ප්‍රශ්න පත්‍රය ගිණුම් ක්...
-
ගණන් තැබීම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1997 ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1999 (2000) ප්‍රශ...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය සීමිත තරඟ විභාගය 1998 (1999) ප්‍රශ්න පත්‍රය සීමිත තරඟ විභාගය 2002 ප්‍රශ්න පත්‍රය ලිපිකරු සේවා යෝග්‍ය...
-
දැක්ම රාජ්‍ය සේවයේ ද්විතීයික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඇති අති විශිෂ්ට පුහුණු ආයතනය බවට පත්වීම මෙහෙවර ද්විතීයික සහ...
-
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ තනතුරකට පත් කිරීම - 2013(2015) පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය Recruitment to Public Management A...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ව්‍යවස්තා කාර්ය පටිපාටිය හා කාර්යාල ක්‍රම ආයතන සංග්‍රහය කාර්යාල ක්‍රම 1998 1999 ප්‍රශ්න පත්‍රය ආය...
-
අදාල චක්‍රලේඛ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්බන්ධව ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 (i) ඒක...
-
අතුරුදන් වූ බව හෝ මියගිය බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළ හැකි පරිදි 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධා...
-
මාගේ අත්දැකීම් අනුව අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතු හතරක් දැක්වියහැකිය. 01. සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්. 02. රාජ්‍ය සේවයට සම...
Recent Stories
Connect with Facebook
Sponsors
Search
0 comments for this post
Leave a reply