රාජ්‍ය සේවා පුහුණු අායතනය ගැන දැනගන්න
| දැක්ම | |
| රාජ්‍ය සේවයේ ද්විතීයික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඇති අති විශිෂ්ට පුහුණු ආයතනය බවට පත්වීම | |
| මෙහෙවර | |
| ද්විතීයික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය තුළින් ඔවුන් කාර්යක්ෂම හා ඉහළ ගූණාත්මක භාවයෙන් යුත් සේවාවක් සඳහා දායක කරවීම | |
| අරමුණු | ||||||
| රාජ්‍ය සේවයේ ද්විතියික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම, ඔවුන් වෙනුවෙන් වාර්ෂික පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම. | ||||||
| ප්‍රාදේශීය/දිස්ත්‍රික් වශයෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සම්පාදනය සහ සම්පත්දායකයන් යොමු කිරීම. | ||||||
| ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ පුහුණුකරවන්නන්ගේ සංචිතයක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ හැකියා ප්‍රවර්ධනය කිරීම. | ||||||
| ජාතික මට්ටමේ හා ප්‍රාදේශීය / දිස්ත්‍රික් මට්ටමේ පවත්වන පුහුණු වැඩසටහන් ඇගයීම, පසු විපරම හා අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම. | ||||||
| ඵලදායී පුහුණුවක් සැපයීම මගින් මාණ්ඩලික නොවන ශ්‍රේණිවල නිලධාරීන්ගේ හැකියාවන් හා නිපුණතාවයන් ප්‍රවර්ධනය කිරීම.
පුහුණු වැඩසටහන්
| ||||||
Related posts:
If you enjoyed this article, subscribe to receive more great content just like it.
0 comments for this post
Leave a reply