Home »Unlabelled »
රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය පිළිබව....
රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය
සේවක සංඛ්‍යාව - 35500
බඳවා ගැනීම
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක් විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.
ඉල්ලුම් කිරීම
රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව පළ කරනු ලැබේ.
සේවය සඳහා අවම සුදුසුකම්
- විවෘත පදනම මත - ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය, අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි විය යුතුය, යහපත් චරිතයකින් යුක්ත විය යුතුය, අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව එක් වරකදී විෂය හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම සහ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන්ගෙන් එකවර සමත් වීම. (පැරණි විෂය නිර්දේශය යටතේ විෂය 3කින් එකවර සමත්වීම)
- සීමිත පදනම මත - රජ්‍ය සේවයේ ස්ථිර කණිෂ්ඨ සේවකයකු විය යුතු අතර නියමිත දිනට පුර්වාසන්නව ස්ථිර පත්වීමක යටතේ අවුරුදු 5 ක් අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු බව අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සනාථ කර යුතු අතර 2001.11.26 දිනට පසු සේවයේ ස්ථිර කර ඇති කණිෂ්ඨ සේවකයින් , භාෂාව/සහිත්‍යය හා ගණිතය ඇතුඵව විෂයයන් හයක් ඇතිව අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම.
Related posts:
If you enjoyed this article, subscribe to receive more great content just like it.
Popular Posts
Sorry
-
ගණන් තැබීම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1997 ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1999 (2000) ප්‍රශ...
-
සේවා ව්‍යවස්ථාවන් වර්ථමාන සේවා ව්‍යවස්ථාව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1840/34 - 2013.12.11 [ 156 KB ] පූර්ව...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය සීමිත තරඟ විභාගය 1998 (1999) ප්‍රශ්න පත්‍රය සීමිත තරඟ විභාගය 2002 ප්‍රශ්න පත්‍රය ලිපිකරු සේවා යෝග්‍ය...
-
කාර්යාල ක්‍රම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම 2006 2007 ප්‍රශ්න පත්‍රය කාර්යාල ක්‍රම 2007 2008 ප්‍රශ්න පත්‍රය ගිණුම් ක්...
-
දැක්ම රාජ්‍ය සේවයේ ද්විතීයික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඇති අති විශිෂ්ට පුහුණු ආයතනය බවට පත්වීම මෙහෙවර ද්විතීයික සහ...
-
අදාල චක්‍රලේඛ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්බන්ධව ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 (i) ඒක...
-
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ තනතුරකට පත් කිරීම - 2013(2015) පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය Recruitment to Public Management A...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ව්‍යවස්තා කාර්ය පටිපාටිය හා කාර්යාල ක්‍රම ආයතන සංග්‍රහය කාර්යාල ක්‍රම 1998 1999 ප්‍රශ්න පත්‍රය ආය...
-
අතුරුදන් වූ බව හෝ මියගිය බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළ හැකි පරිදි 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධා...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම හා කාර්යය පටිපාටිය කාර්යාල ක්‍රම හා කාර්යය පටිපාටිය 1994 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය ...
Recent Stories
Connect with Facebook
Sponsors
Search
0 comments for this post
Leave a reply